ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතයි


ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) දින සිට සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තබන බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

මෙම බැංකු ශාඛා විවෘත කිරීම සඳහා අවශ්‍යවන කාර්ය මණ්ඩලයට සිය ආයතනික හැඳුනුම්පත භාවිතා කර අදාළ බැංකු ශාඛාව වෙත පැමිණිය හැක.



Recommended Articles