ගම්පහ දිස්ත්‍රික්කයට සහනයක් By .. // 2020 ඔක් 25 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට දින එනම් 2020 ඔක්තොම්බර් 26 වන දින පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි සැල් හා ඖෂධ වෙළඳ සැල් විවෘත කර තැබෙන බව දැනුම් දෙයි Facebook Twitter Google+ Recommended Articles