ගණේමුල්ල සංජීවගේ ඝාතනයට තවත් 03ක් අත්අඩංගුවට By .. // 2025 පෙබ 23 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් 03ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. ඒ අනුව මෙම ඝාතනයට අදාළව පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles