ගණේමුල්ල සංජීවගේ ඝාතනයට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියට ලබා දුන් නියෝගය මෙන්න


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ලේ සංජීවගේ ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ලබන මාර්තු 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහුව අද (21දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී මෙම නියෝගය ලබා දී ඇත.



Recommended Articles