කෝවිඩ් හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව වසා දැමේ


සේවකයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙන තුරු වසා දමන බව තැපැල්පතිවරයා සඳහන් කර සිටියි



Recommended Articles