කෝවිඩ් වාර්තාව නැවතත් අලුත් වෙයි


තවත් රෝගීන් 396 දෙනෙකු අද  දිනයේ හඳුනාගැනීමත් සමග අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,699ක් දක්වා ඉහල ගොස් ති​​බේ.

එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් ගණන වේ.



Recommended Articles