කෝවිඩ් ලක්ෂණ නම් රජයේ රෝහලකින් වහාම ප්‍රතිකාර ගන්න


උණ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්  තමාට ආසන්නතම රජයේ රෝහලෙන් වහාම ප්‍රථිකාර ලබා ගන්නා ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම නියෝග නොසලකාහරින පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බව රජය පවසයි.



Recommended Articles