කෝවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළට By .. // 2020 ජුලි 14 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් ආසාදිතයින් තිදෙනෙකුු හදුනා ගැනිමත් සමඟිනි. මෙම ආසාදිතයින් තිදෙනා ඕමානයේ සිට මෙරට ට පැමිණි අය බව ද වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles