කෝවිඩ් ආසාදිතයින් ගණන 2061 දක්වා ඉහළට


අද (02) සවස 5.00වන විට තවත් කොවිඩ් ආසාදිතයන් හත් දෙනෙකු  වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2061  දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් කටාර් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව වාර්තා වෙයි.




Recommended Articles