කෝවිඩ් ආසාදිතයින් 23 දෙනෙක් වාර්තා වෙයි By .. // 2020 අගෝ 10 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2867 දක්වා ඉහළ ගොස් තිබේ. ඔවුන් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බවටයි වාර්තා වන්නේ. Facebook Twitter Google+ Recommended Articles