කෝවිඩ් ආසාදිතයන් ගණන 2651 දක්වා ඉහළට By .. // 2020 ජුලි 14 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට ආසාධිතයින් ගණන 2651 දක්වා ඉහළ ගොස් ඇත. එම ආසාධිතයින් දෙදෙනා ලංකාපුර සහ රාජංගනය ප්‍රදේශවලින් බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles