කෝවිඩ් ආසාදනය වි සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 453 දක්වා ඉහළට By .. // 2020 ජුනි 06 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා ආසාදනය වි පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 453 දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි. අද දිනයේ තවත් 10 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles