කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2682 දක්වා ඉහලට By .. // 2020 ජුලි 16 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් අට දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2682 දක්වා ඉහල ගොස් ඇත. එම රෝගීන් 8 දෙනා කන්දකාඩු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles