කෝවිඩ් - 19 ආසාධිතයින් ගණන 2077 දක්වා ඉහළට


තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් ගණන 2077 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ආසාධිතයා බහරේන් සිට පැමිණ නිරෝධායනය​ට ලක් වෙමින් සිටි අයෙක් බවට වාර්තා වෙයි.

 



Recommended Articles