තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 2010ක් දක්වා ඉහළ ගොස් ඇත.
හඳුනාගත් ආසාධිතයින් තිදෙනා මුහුදු ආරක්ෂකයින් වන අතර ඔවුන් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයවලුන් වේ.