කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1908 දක්වා ඉහලට


තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් තිදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1908 දක්වා ඉහලට ගොස් ඇත.

මෙම ආසාධිතයන් තිදෙනා ඉාරණයේ සිට පැමිණි පුද්ගලයන් බවට වාර්තා වෙයි.



Recommended Articles