කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1849 දක්වා ඉහළට


තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 07 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1849 දක්වා ඉහළ ගොස් ඇත.

එම ආසාධිතයන් තිදෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බවට වාර්තා වෙයි.



Recommended Articles