කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1819 දක්වා ඉහළට


තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් ​සිවු දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1819 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles