කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2753ක් දක්වා ඉහලට


තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2753ක් දක්වා ඉහල ගොස් ඇත.

සෞදි ආරාබියේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙකි.



Recommended Articles