කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2728 දක්වා ඉහලට


තවත් කෝවිඩ් - 19 ආසාදිතයන් සිව්දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2728 දක්වා ඉහල ගොස් ඇත.

සෞදි ආරාබියේ සිට පැමිණි 3යි - නිරෝධායනට ලක්වෙමින් සිටින

රාජාංගනේ පදිංචි කන්දකාඩු ආසාදියන්ගේ අශ්‍රිතයන් 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින



Recommended Articles