කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2653 දක්වා ඉහළට


තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2653 දක්වා ඉහළ ගොස් ඇත.

එම අසාදිතයින් දෙදෙනා කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ වාර්තා වූ කෝවිඩ් - 19 ආසාධිතයින් හා සම්බන්ධ කුණ්ඩසාලේ අයවලුන් බවට වාර්තා වෙයි.



Recommended Articles