කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළට


තවත් කෝවිඩ් - 19 ආසාදිත නාවික සාමාජිකයින් 6 දෙනෙක් වාර්තා වී ඇති බ​ව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ ගොස් ඇ​ත.



Recommended Articles