කෝවිඩ් - 19 ආසාදිතයන් ගණන 1895 දක්වා ඉහලට


තවත් ආසාධිතයන් හය දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1895 දක්වා ඉහ​ල ගොස් ඇත. ඔවුන් සියලු දෙනාම මාලදිවයිනේ සිට පැමිණි අයවලුන් වේ.



Recommended Articles