කොළඹින් තවත් කොවිඩ් මරණ 4ක්


කොවිඩ් 19 ආසාදිත වූ තවත් මරණ 4ක් අද දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

කාන්තාවක් දෙදෙනෙක් හා පිරිමින් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම මරණ 4ත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 87ක් දක්වා වරධනය වී තිබේ.

මෙම මරණ 4 අතරින් එක් මරණයක් නිවසේදීත්, මරණ දෙකක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදීත් තවත් මරණයක් අයි.ඩී.එච්. රෝහලේදීත් වාර්තා වී තිබේ.



Recommended Articles