කොළඹ නගරයේ වායු දූෂණය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පැමිණ ඇති බව ජාත්‍යන්තර දර්ශක වලින් දැක්වෙයි. මෙම දර්ශකය අනුව පෙරේදා, ඊයේ හා අද දිනයේදී කොළඹ වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බව දැක්වෙයි.
දර්ශකය බලන්න - https://www.iqair.com/sri-lanka/western/colombo