කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය දමයි By .. // 2022 මැයි 09 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ උතුර, කොළඹ මධ්‍යම කොළඹ දකුණ යන පොලිස් කොට්ඨාසවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles