කොළඹ නිරෝධායනයට ලක්කර ඇති මහල් නිවාසවල ජනතාවට දැනුම්දීමක්


කොළඹ නිරෝධායනයට ලක්කර ඇති මහල් නිවාසවල දිගු කාලීන රෝගවලින් පෙළෙන, රෝගීන්ට නිවසටම ඖෂධ ගෙනවිත් දීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් 1999ට අමතන්න ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.



Recommended Articles