කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් තිදෙනෙකුට කොවිඩ් By රුවන් කාශ්‍යප // 2020 ඔක් 10 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ වාට්ටු තුනක් හා ශල්‍යාගාරයක් වසා දැසීමට කටයුතු කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles