කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදීද වර්ධනක් පෙන්නුම් කළේය. ඒ අනුව දිනයේ පිරිවැටම රුපියල් බිලියන 1.39ක් දක්වා ඉහළ ගියේය.
එසේම සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 6.46කින් එනම් සියයට 0.05කින් හා එස් ඇන්ඩ් පී දර්ශකය ඒකක 4.93කින් එනම් සියයට 0.14කින් ඉහළ ගොස් තිබේ. ;