කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව 3445කට By රුවන් කාශ්‍යප // 2021 අප්‍රේ 29 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ දිනයේදී 3445කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. එසේම චීනයේ සයිනෝෆාම් එන්නත ලබාගත් චීන ජාතිකයන් 2435කට ඊයේ දිනයේදී එහි දෙවැනි මාත්‍රාව ලබාදී තිබේ. Facebook Twitter Google+ Recommended Articles