කොවිඩ් සුවවූවන්ට ගී ගයා සමුදෙති


බෙලිඅත්ත ඩී.ඒ.රාජපක්ෂ ආයුර්වේද රෝහලේ පිහිටුවා ඇති කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගෙන සුව වූ රෝගීහු 37දෙනකු අද (31දා) සිය නිවෙස්වෙත පිටව ගියහ.

ප්‍රතිකාර ලැබූ රෝගීන්ගේ මානසික සුවතාව අරමුණු කරගනිමින් රෝහල මගින් සංවිධානය කළ සංගීත වැඩසටහනක් පැවැත්වුණු අතර එහිදී ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරිනිය ඇතුළු කාර්යය මණ්ඩලය රෝගීන් සමඟ ගීත ගායනා කරමින් මෙම වැඩසටහන පැවැත්වීය.



Recommended Articles