කොවිඩ් සුවවී නිවසට ගොස් යළි අසනීප වී රෝහලට එද්දී ජීවිතක්ෂයට


කොවිඩ් 19 අසාධනයට ලක්ව බණ්ඩාරවෙල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා දින දෙකකට පෙර  නිවසට ගොස් සිටි පුද්ගලයෙකුට අද (26)  හා කැස්ස ගතියක් ඇතිවී බදුල්ල මහරෝහලට රැගෙන එමින් සිටියදී ත්‍රිරෝද රථය තුළදීම මරණයට පත්ව ඇතැයි බදුල්ල මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු භාර වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .

රෝහලට ත්‍රීවිලරය පැමිණෙනාවත් සමගම තමා ඉදරියට ගොස් රෝගියා පරිකෂාවට ලක් කළ අතර ඒ වන විට ඔහු මරණයට පත්ව සිටි බව ද රාජපක්ෂ මහතා  පැවසීය .

මෙසේ  ජීවිතක්ෂයට පත්වූයේ මීගහකිවුල  කටවත්ත පදිංචිකරවෙකි.



Recommended Articles