කොවිඩ් සුවය ලැබූවන් 3000 ඉක්මවයි


කොවිඩ්19 ආසාදනය වූ තවත් රෝගීන් 9ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ කොවිඩ් ආසාදිතන්ගේ සංඛ්‍යාව 3005ක් දක්වා වර්ධනය විය.

ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් 3234

සුවය ලැබූ ආසාදිතයන් 3005

ජීවිතක්ෂයට පත්වූවන් 12

තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නන් 217

 



Recommended Articles