කොවිඩ් සුව වූ ගණන 801ක් දක්වා ඉහළට


නව කොරෝනා වෛරසය ශරීර ගත වීම හේතුවෙනු රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 20ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ් අනුව සුවය ලැබූ සමස්ථ ‍රෝගීන්ගේ සංඛ්‍යාව 801ක් දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකාවේ රෝගීන් 1620

සුවය ලැබූවන් 801

මරණ 10

තවමත් ප්‍රතිකාර ලබන 809



Recommended Articles