කොවිඩ් රෝගීන් 1877ක් දක්වා ඉහළට By රුවන් කාශ්‍යප // 2020 ජුනි 12 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඊයේ රාත්‍රී 11.45 වන විට තවත් කොවිඩ් ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතයනය සඳහන් කරයි. ඒ අනුව ඊයේ දිනයේදී හඳුනාගත් රෝගීන් ගණන 8කි. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 1877ක් වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles