කොවිඩ් රෝගීන් 1631ක් දක්වා ඉහළට


අද  දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයෙක් හමුව තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11ක් දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 1631ක් දක්වා වර්ධනය වී තිබේ. අද වාර්තා වූ රෝගීන් 11 දෙනාගෙන් 9ක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි දෙදෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි.



Recommended Articles