ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 8 දෙනෙක් අද දිනයේදී හමුව තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1628ක් දක්වා වර්ධනය වී තිබේ.
අද වාර්තා වූ රෝගීන් අට දෙනාගෙන් 7ක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා රණවිරුවෙකි.