කොවිඩ් මරණත් ඉහළට By .. // 2022 අගෝ 10 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාවද පැහැදිලි ලෙස ඉහළ යමින් පවතී. ඒ අනුව ඊයේ දිනයේදී සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 09කි. මෙම සියලුම මරණ අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන අතර කාන්තාවන් 04ක් හා පිරිමින් 05ක් මේ අනුව ජීවිතක්ෂයට පත්ව තිබුණි. Facebook Twitter Google+ Recommended Articles