කොවිඩ් මරණ වාර්තාව අලුත් වෙයි - මරණ 124යි


ඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 124 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. දිනක් තුළ මෙර​ට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,464ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles