කොවිඩ් මරණ වාර්තාව අලුත් නොවෙයි


අද දිනයේදී තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 32ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම මරන 32න් 5ක් අද දිනයේදී වාර්තා වී අතර ඉතිරි මරණ 27 අප්‍රේල් 23 දා සිට මැයි 22 දා දක්වා කාලයේදී වාර්තා වී තිබේ.

ඊයේ හා පෙරේදා දිනයේදී තහවුරු කළ මරණ සංඛ්‍යාව 40 සීමාව ඉක්මවා ගියේය.



Recommended Articles