කොවිඩ් මරණ වාර්තාව අදත් අලුත් වෙයි By -- // 2021 අගෝ 10 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඊයේ දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 5,340ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles