කොවිඩ් මරණ 800 සීමාව ඉක්මවයි By රුවන් කාශ්‍යප // 2021 මැයි 09 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 800 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අද දිනයේදී තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගිනි. Facebook Twitter Google+ Recommended Articles