කොවිඩ් මරණ 625ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 625ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තාවීමත් සමගිනි.

මට්ටක්කුලිය පදිංචි අවුරුදු  85ක කාන්තාවක්, පාන්දුර පදිංචි අවුුරුදු 67ක කාන්තාවක්, රත්නපුර පදිංචි අවුරුදු 56ක පිරිමි පුද්ගලයෙක්, හොරණ පදිංචි අවුරුදු 90ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles