කොවිඩ් මරණ 507ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 507ක් දක්වා වැඩිවී තිබේ.



Recommended Articles