කොවිඩ් මරණ 500 සීමාව ඉක්මවයි


කොවිඩ් -19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (07 වැනිදා) තහවුරු කරයි.

ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 502 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

 


 



Recommended Articles