කොවිඩ් මරණ 45ක් By .. // 2021 ජුලි 04 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (04) දිනය තුළ තවත් කොවිඩ් මරණ 45ක් මෙරටින් වාර්තා වී තිබේ. එම මරණ සියල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) දින තහවුරු කර ඇත. ඒ අනුව මෙරට තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,236කි. Facebook Twitter Google+ Recommended Articles