කොවිඩ් මරණ 43ක්


තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වි ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව පවසයි.

අදාළ මරණ ඊයේ සිදුව ඇති බවටයි වාර්තා වන්නේ

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3870 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles