කොවිඩ් මරණ 40ක් By .. // 2021 ජුලි 08 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (08) දිනයේ දී තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,391ක් දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles