කොවිඩ් මරණ 3000 ඉක්මවයි By රුවන් කාශ්‍යප // 2021 ජුනි 29 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 45ක් වාර්තා වී තිබේ. මෙම කොවිඩ් මරණ ඊයේ (28දා) තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3030ක් දක්වා වර්ධනය වී තිබේ. ඊයේ තහවුරු කළ මරණ අතරින් 24ක් කාන්තාවන් වන අතර 21ක් පිරිමින් වෙයි Facebook Twitter Google+ Recommended Articles