කොවිඩ් මරණ 200 ඉක්මවයි


තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ති​බේ. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 204ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles